ලබන වසර සදහා ඉදිරිපත් කර ඇති අයවැයට අදාළ ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දස දෙනෙකුගේ පමණ සහය ආණ්ඩුවට හිමිවනු ඇති බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (27) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
ඒ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 5 වන දිනයේ විවාදයට එක්වෙමින්.
ඒ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 5 වන දිනයේ විවාදයට එක්වෙමින්.
Follow US
Most Viewed Stories