Update: 44කගේ අත්සනින්, මුදල් ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

Friday, 27 November 2015 - 16:17

Update%3A+44%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව අද කථානායකවරයා වෙත භාර දී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා සදහන් කළේ ඊට මන්ත්‍රීවරුන් 44 දෙනෙකු අත්සන් කර ඇති බවයි. අයවැයෙන් රාජ්‍ය නායකයා, පාර්ලිමේන්තුව සහ ජනතාව මුලාකිරීම හේතුවෙන් මෙලෙස මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

Update: Friday, 27 November 2015 - 19:10
-----------------------------------------

මුදල් ඇමතිට එරෙහි විශ්වාසභංගය භාර දෙයි

මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව අද කථානායකවරයා වෙත භාර දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා සදහන් කළේ ඊට මන්ත්‍රීවරුන් 44 දෙනෙකු අත්සන් කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories