සේනානායක සමුද්‍රයේ වාන් දොරටු අරී

Monday, 30 November 2015 - 12:45

%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B7%93
අම්පාර  - සේනානායක සමුද්‍රයේ වාන්දොරටු හයම අඩිය බැගින් මේ වනවිට විවෘත කර ඇති අතර මේ නිසා ගල්ඔය දෙපස ජනතාව ඒ පිළිබදව වඩාත් අවධානයෙන් පසුවන ලෙසයි අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂ නිහාල් සිරිවර්ධන සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories