සංහිදියාව ගිලිහුණේ චන්ද්‍රිකාගේ සමයේ

Wednesday, 02 December 2015 - 9:03

%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට රට පාලනය කිරීමටත්, සංහිඳියාව ඇතිකිරීමටත් නොහැකිවූ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories