Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
Wednesday, 27 January 2016 - 15:49
ඇමරිකා රාජ්‍ය ලේකම් චීනයට
22

Shares
2,697

Views
ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී චීනයේ සංචාරයක් ආරම්භ කර තිබෙනවා.

විදෙස්  වාර්තා සදහන් කළේ මෙම සංචාරයේදී ජෝන් කෙරී චීන රජයේ ඉහළ පෙලේ නියෝජිතයන් කිහිපදෙනෙකුම හමුවීමට නියමිත බවයි.

ඔහුගේ මෙම සංචාරයේදී ප්‍රධාන අවධානයක් යොමුකර ඇත්තේ උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳවයි.

ඊට අමතරව, මතභේදයට තුඩුදී ඇති දකුණු චීන මුහුදේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
Click here to Comment
Hide Comment Box
You may also like :
මහයියාව වැවේ සැල්වීනියා ඉවත් කිරීමට සිවිල් ආරක්ෂක භටයන් මුලපුරයි
Tuesday, 28 June 2016 - 16:21
පොළොන්නරුව මහයියාව වැවේ ඇති සැල්වීනියා ශාඛ ඉවත් කිරීමේ වැඩසටහනක් සිවිල් ආරක්ෂක බලකාය විසින්... Read More
News Image
Hiru News Programme Segments
0 Views
0 Views
327 Views
62 Views
2,860 Views
7,516 Views
6,238 Views
21,711 Views
Top