උතුරු කොරියාවේ මිසයිලය 'පුපුරයි'

Monday, 08 February 2016 - 7:38

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%BA+%27%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%27
නව දිගුදුර මිසයිල අත්හදාබැලීමත් සමඟ උතුරු කොරියාවට දැඩි සම්බාධක පැනවීමට ජගත් ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා. උතුරු කොරියාව නව රොකට්ටුවක් ඊයේ (07) උඩු ගුවනට යැවීමේ සිද්ධියත් සමඟ නිව්යෝක් නුවරදී ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස්වුණා.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති උල්ලංඝනය කර  ඇති බැවින් උතුරු කොරියාවට දැඩි සම්බාධක පැනවීමටයි එහිදී තීරණය කෙරුණේ.

කෙසේ වෙතත් බටහිර රටවල් මෙම නව රොකට්ටුව මිසයිල අත්හදාබැලීමක් ලෙස හඳුන්වාදෙද්දී උතුරු කොරියාව පවසන්නේ එය පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් බවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories