නාවලපිටියේ පාසල් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී සිසුන් 9ක් රෝහලේ

Monday, 08 February 2016 - 15:12

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
නාවලපිටිය - දොළොස්බාගේ මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයේදී පාසල් වෑන් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සිසුන් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නාවලපිටිය පොලීසිය පැවසුවේ අද දහවල් මෙම අනතුර සිදුවූ බවයි. අදාළ වාහනය අඩි 250කට වැඩි ප්‍රපාතයකට පෙරළී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

තුවාල ලැබූ සිසුන් නාවලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories