අරගලය අඛණ්ඩව

Tuesday, 09 February 2016 - 20:40

%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80
පාර්ලිමේන්තුවේ අද උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන සහ උදය ගම්මන්පිළ ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories