ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරන්න දෙන්නේ නෑ

Wednesday, 10 February 2016 - 19:32

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91
ජිනීවා හිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනා ක්‍රියාත්මක වීම වැළැක්වීම සදහා පාර්ලිමේන්තුව තුළදී මෙන්ම අධිකරණය හරහා ද පියවර ගන්නා බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

අද කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් මේ අදහස් පළකළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories