පක්ෂය ඉදිරියට ගෙන යන හැටි නිදහස් පක්ෂ තරුණ සංවිධානය පැහැදිළි කරයි

Thursday, 11 February 2016 - 13:25

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා පක්ෂ නායකත්වය වටා සියලූ පාර්ශව එක්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය පවසනවා.

එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඊට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන ප්‍රකාශ කළේ ආණ්ඩුව මැතිවරණයකට මුහුණදීමට ඇති නොහැකියාව හේතුවෙන් පළාත්පාලන මැතිවරණය කල් දමමින් සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories