උතුරු කොරියානු මිසයිල අත්හදාබැලීම ලක් රජය හෙළා දකී

Thursday, 11 February 2016 - 14:33

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
උතුරු කොරියාව සිදුකළ දිගුදුර මිසයිල අත්හදාබැලීම ලක් රජය හෙළා දැක තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාත්‍යන්තර ප්‍රඥප්තීන් කඩකරමින් උතුරු කොරියාව ක්‍රියා කරන බවයි.

එය ජාත්‍යන්තර සාමයට තර්ජනයක් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories