කිඹුලෙකු සපාකෑමෙන් කාන්තාවක් මරුට

Sunday, 14 February 2016 - 15:59

%E0%B6%9A%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
තිස්සමහාරාම ගෝණගමුව කොන්වැලෑන ප්‍රදේශයේදී කිඹුලෙකුගේ සපාකෑමට ලක්වූ කාන්තාවක් මරණයට පත්වී තිබෙනවා. අද පෙරවරු 11ට පමණ ඇය අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

කිඹුලා සපාකෑමෙන් මරණයට පත්වූ පත්වු ලැබූ කාන්තාව ගෝණගමුව කෝන්වැලෑන ප්‍රදේශයේම පදිංචි 62 හැවිරිදි අයෙක්.

මෘත ශරීරය මේ වන විට දෙබරවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories