කොත්තු, රයිස්, ඩෙවල් රුපියල් 10 කින් ඉහළට

Tuesday, 03 May 2016 - 19:07

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%2C+%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%A9%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+10+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
නව බදු හේතුවෙන් ආනයනික ද්‍රව්‍යවලින් නිපදවන සියලූ ආහාර නිෂ්පාදනවල මිල හෙට සිට රුපියල් 10 කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ කොත්තු, රයිස්, ඩෙවල් වැනි සෝස් යොදා නිපදවන ආහාරවල මිලද ඒ අනුව ඉහළ යන බවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories