තුර්කි අගමැති තනතුරෙන් ඉවත් වීමේ සූදානමක

Thursday, 05 May 2016 - 16:59

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A
තුර්කිය ජනාධිපති පාලනයකට පරිවර්තනය කිරීමට ගෙන ආ යෝජනාවට එරෙහිවීමත් සමග සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට එරට අග්‍රාමාත්‍ය අහමඩ් ඩව්ටොග්ලූ තීරණය කර තිබෙනවා.

අදාළ යෝජනාව ලබන 22 වනදා ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

ජනාධිපති එර්ඩෝගන් විසින් ඉදිරිපත් කරන එම යෝජනාවට විරෝධය පළ කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories