පරිසර විෂය භාර ගැනීමට හේතුව ජනපති හෙළි කරයි

Thursday, 05 May 2016 - 19:55

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පරිසර විෂය ක්ෂේත්‍රයට විවිධ පාර්ශ්වවලින් එල්ලවන බලපෑම් හේතුවෙන් එම විෂයය තමන් භාරයට ගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති 6 වැනි ජාතික වායු සම්පත් කළමනාකරණ සමුළුවට සහභාගී වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories