9 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ තරුණයාට එරෙහිව චෝදනා 33ක් ගොනු කෙරේ

Wednesday, 25 May 2016 - 9:03

9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA++%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+33%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ඇමරිකාවේ චාල්ස්ටන් නගරයේ පල්ලියක් තුළ දී පුද්ගලයන් 9 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට එරෙහිව එරට අධිකරණයක චෝදනා 33ක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව මෙම සැකකරුට මරණ දඬුවම ක්‍රියාත්මක වනු ඇති බවයි චාල්ස්ටන් නගරයේ නීතිපති ලොරෙටා ලෙනාඩ් පවසා ඇත්තේ.

පසුගිය වසරේ ජුනි මාසයේදී දකුණු කැරොලයිනාහි චාල්ස්ටන්  නගරයේ පල්ලියක් තුළ දී 9 දෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි ඩිලන් රූෆ් නැමැති තරුණයා අත්අඩංගුවට ගනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories