ජනපති ජපානය බලා පිටත්ව යයි

Wednesday, 25 May 2016 - 15:05

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92++%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජපානයේ පැවැත්වෙන ජී හත හෙවත් ප්‍රධාන කාර්මික රටවල් හතේ කණ්ඩායමේ රාජ්‍ය නායක හමුවේ සමගාමී සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද දිවයිනෙන් පිටත්ව ගියා.

පස්වරු 2.25 ට පමණ ජනාධිපතිවරයා ඇතුලූ දූත පිරිස කටුනායක  ගුවන් තොටුපලෙන් ජපානය  බලා නික්මුණු බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

සමුළුව හෙට සහ අනිද්දා ජපානයේ ෂිශාහි නගරයේදී පැවැත්වෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories