ජී - 7 සමුළුව ඇරඹේ

Thursday, 26 May 2016 - 18:52

%E0%B6%A2%E0%B7%93+-+7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ලොව ප්‍රධාන කාර්මික රටවල් හතේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජී - 7 රාජ්‍ය නායක සමුළුව ජපානයේ - ඉෂිසිමා නුවරදී ආරම්භ වුණා.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට ජනාධිපති බැරැක් ඔබාමා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ඇතුළු ප්‍රංශ ජනාධිපති සහ කැනඩා අග්‍රාමාත්‍යවරයා ද සහභාගි වනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories