රැකියා අපේක්ෂකයන්ට කල වංචාවක් හෙළිවෙයි

Saturday, 25 June 2016 - 19:30

%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දේශීය රැකියා සඳහා යොමුකරන බව පවසා වංචාවක් සිදුකරන ආයතනයක් පිළිබඳ සී අයි ඒ වෙත තොරතුරු වාර්තාවුනා.

හිරු සී.අයි.ඒ වෙත තොරතුරු වාර්තා වූයේ තරුණ තරුණියන්ගේ උප්පැන්න ඇතුළු සියලු සහතිකවල මුල් පිටපත් සියල්ල මෙම ආයතන පාලකයන් නීති විරෝධීව රඳවා ගන්නා බවටයි.

එම සහතික මෙම ආයතනය ලබාගත් බවට එම සහතිකවල අයිතිකරුවන්ට කිසිඳු ලියවිල්ලක්ද ලබා දෙන්නේ නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories