කහටගහ පතල් සේවකයන් උපවාසයේ

Sunday, 26 June 2016 - 8:18

%E0%B6%9A%E0%B7%84%E0%B6%A7%E0%B6%9C%E0%B7%84+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A
දෛනික අවදානම් දීමනාව රුපියල් 16 සිට රුපියල් 400 දක්වා ඉහළ දමන ලෙසට ඉල්ලා කහටගහ මිනිරන් පතලේ තුළ එහි සේවකයින් ඇරඹූ උපවාසය දෙවන දිනටත් ක්‍රියාත්මක වූ අතර අද දිනයේ ඔවුන් පතලේ අඩි 1800 ක් පහළදී උපවාසයේ නිරත වුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories