අතුරුදන් යානය සොයා පරීක්ෂණ

Saturday, 23 July 2016 - 7:43

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
පුද්ගලයින් 29 දෙනෙකු සමඟ අතුරුදන් වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඒ සඳහා ගුවන් යානා 4ක්, නැව් 12ක් සහ සබ්මැරීනයක් යොදවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මෙම යානය බෙංගාල බොක්කට ආසන්න මුහුදේදී අතුරුදන් වූයේ ඊයේ දිනයේදීයි.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ ත්‍රිවේන්ද්‍රම් සිට බාලි දූපත් දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories