අයි. එස්. සංවිධානයට සම්බන්ධ 14 ක් මලයාසියාවේදී අල්ලයි

Saturday, 23 July 2016 - 15:24

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+14+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අයි එස් සංවිධානයට සම්බන්ධ යැයි සැකපිට පුද්ගලයින් 14 දෙනෙකු මලයාසියානු රාජකීය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් ළග තිබී පුපුරණ ද්‍රව්‍ය ද සොයා ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මලයාසියාවේ ප්‍රාන්ත 5 ක සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතරින් එක් අයෙකු කාන්තාවක බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 49 ත් අතර වයස්වල පසුවනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories