පාරට බහින්න සූදානම් - දූෂණ විරෝධී හඩ

Sunday, 24 July 2016 - 12:10

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%84%E0%B6%A9
දූෂණ වංචා සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනමින් මැදිහත් නොවන්නේ නම්, ඊට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව දූෂණ විරෝධී හඩ පවසනවා.

කොළඹ අද (24) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ කියා සිටියේ විවිධ හේතු දක්වමින් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories