ලොව උසම මිනිසුන් නෙදර්ලන්තයේ

Tuesday, 26 July 2016 - 15:03

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%8B%E0%B7%83%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A
1914 වසරේ සිට ලොව මිනිසුන්ගේ සහ කාන්තාවන්ගේ උස වර්ධනය සමීක්ෂණයට ලක් කිරීමෙන් ලෝකයේ උසම මිනිසුන් සිටින රට නෙදර්ලන්තය බව හෙළි වී තිබෙනවා.

උසම කාන්තාවන් සිටින රට ලෙස හදුනාගෙන ඇත්තේ ලැට්වියාවයි.

නෙදර්ලන්ත පිරිමි පුද්ගලයෙකගේ සාමාන්‍ය උස අඩි 6ක් වන අතර, ලැට්වියානු කාන්තාවකගේ සාමාන්‍ය උස අඩි 5යි අඟල් 7ක්.

උස වේගයෙන්ම වර්ධනය වී ඇත්තේ ඉරාන ජාතික පිරිමි පුද්ගලයන්ගේ වන අතර, වේගයෙන් උස වර්ධනය වී ඇති කාන්තාවන් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්.

ලොව කුඩාම මිනිසුන් නැගෙනහිර ටිමෝර රාජ්‍යයෙන් ද, කුඩාම කාන්තාවන් ලතින් ඇමරිකානු ගෝතමාලා රාජ්‍යයෙන් ද වාර්තා වනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories