අවුරුදු 18 දී කළ ඝාතනයට අවුරුදු 29දී මරණ දඩුවම (ඡායාරූප)

Tuesday, 26 July 2016 - 15:51

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+18+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+29%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පුද්ගල ඝාතනයකට වරදකරු වූ අයෙකුට දකුණු පළාත් මහාධිකරණය විසින් මරණ  දඩුවම  නියම කර තිබෙනවා.

මහාධිකරණ  විනිසුරු මොහාන් සෙනවිරත්න විසිනුයි මෙම නියෝහය ලබා දී ඇත්තේ.

2005 වර්ෂයේ පෙබරවාරි මාසයේදී උණවටුන ප්‍රදේශයේ අවන්හලකදී චීන ජාතික කන්තාවක් ඝාතනය කිරීම මෙම පුද්ගලයාට එල්ල වී ඇති චෝදනාවයි.

දැනට අවුරුදු 26ක  විවාහකයෙකු වන මොහු අවුරුදු 18 දී මෙම ඝාතනය කර ඇති බව සදහන්.



ඡායාරූප - (රොෂාන් පියතිලක)




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories