ජනතා වරමක් ලබා දී ඇත්තේ වංචා දූෂණවලට එරෙහිවිමටයි

Tuesday, 26 July 2016 - 19:39

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%A7%E0%B6%BA%E0%B7%92
ජනතාව පාර්ලිමේන්තුවට ජන වරමක් ලබාදී ඇත්තේ වංචාව හා දූෂණයට එරෙහි වීමට මිස ඊට පක්ෂ වීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ රිදීගම - කවිසිගමුව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories