එක කුස උපන් අයියලා දෙන්නා නංගිට කරපු දේ

Wednesday, 27 July 2016 - 8:01

%E0%B6%91%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A
එක් කුස උපන් තමන්ගේම සහෝදරිය දුෂණය කල සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා.

තරුණිය හබරාදුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි මෙම තරුණයන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇත්තේ.

මෙම තරුණිය සහෝදරයන් විසින් පසුගිය අවුරුදු 02 තුළ කිහිපවතාවක්  අපයෝජනය කර ඇති බව හිරු වාර්තාකරු සදහන් කළා.

සැකකරුවන් ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories