රථ තුනක් එකිනෙක ගැටේ, දෙදෙනෙකුට බරපතළයි (ඡායාරූප)

Wednesday, 27 July 2016 - 17:06

%E0%B6%BB%E0%B6%AE+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A%2C+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B7%85%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක් සිදුව තිබෙනවා.

අකුරැස්ස දෙසට ධාවනය වූ වෑන් රථයක් පසු කිරීමට උත්සාහ කළ යතුරු පැදියක්  බස් රථයකද ගැටී නැවත වෑන් රියේද ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

රිය අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බයි හිරු වාර්තාකරු සදහන් කළේ.

අනතුරට අදාළ රථ සහ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අකුරැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



ඡායාරූප - (අකුරැස්ස අජිත් ලංකාතිලක)



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories