ජාතිවාදී, දේශපාලන සටන් පාඨ නොමැති අනාගතයක් - අගමැති

Wednesday, 27 July 2016 - 18:18

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%2C+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
ජාතික ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල අනුව මීළඟ මහ මැතිවරණය  දක්වා ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කළහොත් ජාතිවාදී දේශපාලන සටන් පාඨ නොමැති අනාගතයක් බිහිකළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

කොළඹ - හැව්ලොක් ටවුන් නිවාස සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ පැවති එම පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories