උඩරට මාර්ගය ගිලා බැසීමේ අවධානමක

Sunday, 28 August 2016 - 6:33

%E0%B6%8B%E0%B6%A9%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A
මාවනැල්ල - අලගල්ල රක්ෂිතයේ තේ වගාවකට අනවසරෙයෙන් එළිපෙහෙලි කිරීම නිසා එම ප්‍රදේශය නායයාමේ අවධානමකට ලක්ව තිබෙනවා.

මෙහි බලපෑම උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ ප්‍රදේශයටද එල්ල වී අවසන්.

උඩරට දුම්රිය මාර්ගයට ඉහළින් පිහිටි මාවනැල්ල - අලගල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙලි කිරීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ ඉහළකෝට්ටේ ප්‍රදේශය ගිලා බැසීමේ තර්ජනයකට මුහුණදී තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ ප්‍රදේශය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමට කම්කරුවෙකු යොදවා ඇත්තේ දුම්රියේ ආරක්ෂාව වෙනුවෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories