මහරගම සාදයකදී ඇතිවූ ගැටුමකින් එක් අයෙක් මරුට

Sunday, 28 August 2016 - 9:44

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මහරගම - නීලම්මහර ප්‍රදේශයේදී උපන් දින සාදයක ඇතිවූ ගැටුමකදී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගොස් ඇත්තේ බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක්.

බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි මහරගම පොලීසිය ප්‍රකාශ කළේ.

සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories