නවගත්තේගම නිවසකින් පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ

Sunday, 28 August 2016 - 10:53

%E0%B6%B1%E0%B7%80%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
නවගත්තේගම - මුල්ලේගම ප්‍රදේශයේ පාලූ නිවසක තිබී වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

ඒ අසල්වාසියෙකු කළ පැමිණිල්ලකින් පසු පොලිසිය පැමිණ ඊයේ රාත්‍රියේ එම නිවස සෝදිසි කිරීමෙන් අනතුරුවයි.

90 හැවිරිදි මෙම පුද්ගලයා සිය දරු දැරියන්ගෙන් වෙන්ව මෙම නිවසේ තනිව ජීවත්ව සිට ඇති බව පොලිසිය සඳ හන් කළා.

මොහු මීට දින 3 කට පමණ පෙර මියයන්නට ඇතැයි සැකකෙරෙන අතර, නිවස අවටින් දුගඳක් හැමීම නිසා අසල්වැසියා මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුම්වත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories