සීනිගම දේවාල පරිශ්‍රයේ ආහාර වෙළඳසැල් හදිසි පරික්ෂාවකට (ඡායාරූප)

Monday, 29 August 2016 - 12:00

%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හික්කඩුව, සීනිගම දේවාල පරිශ්‍රයේ ආහාර වෙළඳසැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් හදිසි පරික්ෂාවකට ලක්කර තිබෙනවා.

එම පරික්ෂාවේදී වෙළඳසැල් 03ක තිබු පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කර ඇති අතර වෙළඳසැල් 06ක හිමිකරුවන්ට දැඩි අවවාද කිරීමක් සිදුකර බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories