රියදුරාට නින්දගොස් වැන් රථය මාර්ගයෙන් ඉවතට පැනලා (ඡායාරූප)

Monday, 29 August 2016 - 12:20

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අම්පාර, ගල්ඔය පාලම ආසන්න ප්‍ර‍්‍රදේශයේදී අද (29) අලුයම වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී රිය අනතුරක් සිදුව තිබෙනවා

අනතුරින් කිසිවකුටත් හානියක් සිදුව නැති බව සඳහන්.

රියදුරාට නින්ද යෑම හේතුවෙනුයි මෙම අනතුර  සිදුව ඇත්තේ.

මේ පිළිබඳව අම්පාර පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


ඡායාරූප - අම්පාර වසන්ත චන්ද්‍රපාල



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories