මධ්‍යම ආසියාවේ පිහිටි කිරිගිස්ථාන රාජ්‍යයේ බිෂ්කෙක් අගනුවර පිහිටි චීන තානාපති කාර්යාලය ආසන්නයේ අද සිදුවූ බෝම්බ පිපිරීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තානාපතිවරයාගේ නිළ නිවහනේ ගේට්ටුව වෙතට පදවාගෙන ආ පුපුරණ ද්‍රව්‍ය පැටවූ මෝටර් රථයකින් මෙම පිපිරීම සිදුකරන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
කෙසේ නමුත්, කිරිගිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඒ පිළිබද වැඩිදුර තොරතුරු අනාවරණ නොකළ අතර, සිද්ධිය පිළිබද පරීක්ෂණයක් පැවැත්වෙන බව ප්‍රකාශ කළා.

Follow US
Most Viewed Stories