ඇමරිකානු ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

Wednesday, 31 August 2016 - 15:01

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අත්ලාන්තික් සාගරයේ ඉහළ අහසේ හටගත් හදිසි කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඇමරිකානු ගුවන් යානයක් හදිසියේ අයර්ලන්ත ගුවන් තොටුපලකට ගොඩබස්වා තිබෙනවා.

අනතුරුව යානයේ ගමන් කළ 16 දෙනෙකු රෝහල් ගතකර ඇත්තේ ඇතිවූ හදිසි කම්පන තත්ත්වය හේතුවෙන්.

මෙම ගුවන් යානය ඇමරිකාවේ හූස්ටන් සිට ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපලේ දක්වා පියාසර කරමින් තිබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories