මුහුදු මගින් ඉන්දියාවට ගෙන ගිය රත්‍රං තොගයක් අත්අඩංගුවට (ඡායාරූප)

Wednesday, 31 August 2016 - 17:07

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය  සිට ඉන්දියාවට රත්‍රං කිලෝ පහමාරක් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වැල්වැටිතුරෙයි මුහුදු තීරයේදියි.  

නාවික හමුදාවට ඊයේ ලැබුණු තොරතුරකට අනුව වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදාගෙන ලූහුබැද ගොස් සැකකරුවන් ගමන් කළ යාත්‍රාව සහ රත්‍රං අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් යාපනයේම පදිංචිකරුවන්.

අත්අඩංගුවට පත් සැකකරුවන් සහ රත්‍රන් තොගය වැඩිදුර විමර්ශණ සඳහා යාපනය රේගු නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories