හිටපු LTTE සාමාජිකයන් 4 ක් ඥාතීන්ට භාරදෙයි (ඡායාරූප)

Thursday, 29 September 2016 - 15:45

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+LTTE+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යුධ ගැටුම්වලින් පසු ආරක්ෂක අංශ වෙත භාරවී පුනරුත්තාපනය වු තවත් හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන් 4 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

ඒ වව්නියාව පුන්තෝට්ටම් කඳවුරේදීයි.

අප වාර්තාකරු සඳහන් කලේ මෙම හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන් 4 දෙනා ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදුන් බවයි.

ඒ පුන්තෝට්ටම් කඳවුරේ සම්බන්ධීකරණ නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි.

මෙම කඳවුරේ පුනරුත්තාපනය වු එල් ටී ටී ඊ සාමාජිකයන්ගෙන් තවත් ඉතිරිව ඇත්තේ 15 දෙනෙකු පමණක් බව ද සඳහන්.



ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories