විනිසුරුවරුන්ගේ දුරකතනවලට රහසේ සවන්දීම ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි - නීතිඥ අජිත් පතිරණ

Thursday, 29 September 2016 - 18:08

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5+%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%AB
විනිශ්චයකාරවරයෙකුගේ දුරකතනයට රහසේ සවන් දී ඇති බවට ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය නීතිඥ සංගමයට කළ දැනුම්දීම පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතු බව එම සංගමයේ හිටපු ලේකම් නීතිඥ අජිත් පතිරණ පවසනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු සඳහන් කළේ මෙවැනි ක්‍රියා තුළින් විනිශ්චයකාරවරුන්ට ස්වාධීන තීරණ ගැනීමට ඇති අයිතියට බාධා සිදුවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories