ඇඹිලිපිටියේ වන අලි පළවාහැරීමේ මෙහෙයුමක්

Friday, 30 September 2016 - 12:19

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%85%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇඹිලිපිටිය - මොරකැටිය ප්‍රදේශයට වන අලින් දෙදෙනෙකු අද අලූයම කඩාවැදීම හේතුවෙන් ප්‍රදේශයේ ජන ජීවිතයට බාධා එල්ලවී තිබෙනවා.

මේ වනවිට වන අලින් පළවා හැරීමේ මෙහෙයුමක්  උඩවලව ඇත් අතුරු සෙවණේ වනජීවී නිලධාරින්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙමින් පවතින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories