සැප්තැම්බරයේ උද්ධමනය 4.7යි

Friday, 21 October 2016 - 16:54

%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+4.7%E0%B6%BA%E0%B7%92
සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 4.7ක් ලෙස දැක්වෙන බව ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ කළා.

එය, අගෝස්තු මාසයේදී සටහන් වූයේ සියයට 4.5ක් ලෙසයි.

සැප්තැම්බර් මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය 113.5ක්.

එය ද පෙර මාසයට සාපේක්ෂව සියයට 0.2ක වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories