ඉන්දියාවේ පුනේ ප්‍රාන්තයේදී සරසවි සිසුවියක් දුෂණය කල සිසුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සහ අදාළ සිසුවිය පෞද්ගලික ඉංජිනේරු පීඨයක අධ්‍යාපනය ලබන අය බවටයි අනාවරණ වී ඇත්තේ.
එක් සැකකරුවකු සිසුවිය හඳුනාගෙන ඇත්තේ ඔහුගේ අධ්‍යයන කටයුතුවලට ඇය සහය ලබාදීමට එකග වීම හේතුවෙනුයි.
පසුව එම සැකකරු අදාළ සිසුවිය වංචනිකව සිය කාමරයට ගෙන්වාගෙන දුෂණය කර ඇතැයි මුලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
අනතුරුව ඔහුගේ මිතුරෙකු වු අනෙක් සිසුවා මෙම සිසුවියට වු සිද්ධිය පිළිබඳ අදාළ අංශ දැනුවත් කිරීම වෙනුවෙන් සහය ලබාදෙන ආකාරයෙන් පැමිණ ඇය දුෂණය කර ඇති බව සඳහන්.
පසුව තවත් පිරිස් මෙම සරසවි සිසුවියගේ ජංගම දුරකථනයට අසභ්‍ය ආකාරයෙන් පණිවුඩ එවීම හේතුවෙන් ඇය සිය සොයුරිය දැනුවත් කර පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව කල විමර්ශණයකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පොලිසිය ප්‍රකාශකර ඇත්තේ පළමු සිද්ධියෙන් පසු අදාළ තරුණියට පොලිසියට පැමිණිලි කිරීමට තිබු බවයි.

Follow US
Most Viewed Stories