හිලරි ඉදිරියෙන්

Monday, 24 October 2016 - 18:24

%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
නොවැම්බර් 8 වනදා පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගන්නා අපේක්ෂකයා පිළිබදව පැවැත්වූ නවතම සමීක්ෂණයේදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පැහැදිලිව ඉදිරියෙන් සිටින බව වාර්තා වනවා.

ඒ.බී.සී සහ වොෂින්ටන් පෝස්ට් මගින් පැවැත්වූ මෙම සමීක්ෂණයට අනුව, හිලරි ක්ලින්ටන්ට සියයට 50 ක ජනප්‍රියත්වයක් හිමිවී ඇති අතර රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ට හිමිවී ඇත්තේ සියයට 38 ක ජනප්‍රියත්වයක්.

ට්‍රම්ප්ට එරෙහිව එල්ල වන ලිංගික අපචාර චෝදනා ඉහළ යාම ඔහුගේ ජනප්‍රියත්වය පහත වැටීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories