මිල කළ නොහැකි මකර තොරණක් සොරකම් කරයි

Wednesday, 26 October 2016 - 13:04

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B8%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොත්මලේ ප්‍රදේශයේ විහාරස්ථානයක තිබු මිල කළ නොහැකි මකර තොරණක් සොරකම් කරගෙන ගොස් තිබෙනවා.

එම මකර තොරණ වටිනා මැණික් හා ඇත්දළ වලින් නිර්මාණය කර ඇති බවටයි වාර්තාවන්නේ.

පසුගිය 24 වන දින රාත්‍රියේ මුහුණ ආවරණය කරගත් පුද්ගලයකු  විසින් මෙම සොරකම සිදුකරන ආකාරය අසල අවිකර තිබු CCTV කැමරාවේ සටහන් වී තිබෙනවා.

විහාරස්‌ථානයේ බස්නායක නිලමේවරයා සදහන් කරන්නේ සැකකරු හඳුනාගැනීමට මහජනයාගේ සහය ලබාදෙන ලෙසයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories