සේවකයෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වහලය මත නැගී උපවාසයක

Thursday, 27 October 2016 - 10:56

%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A
වැටුප් කප්පාදුව ඇතුලු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් සේවකයෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වහලය මත නැග අද උදෑසන සිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස උපවාසයේ නිරතවන්නේ ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන භාණ්ඩාගාරිකවරයා වන සුසිත් අරුණසිරි නැමැත්තායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories