දුම්රිය වැඩවර්ජනය අත්හිටුවයි

Thursday, 01 December 2016 - 16:04

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ජානක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ජනාධිපතිවරයා සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බවයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පසුගියදා සදුදා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශයට පත් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories