Hirunews Logo
%E0%B6%B1%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B9%E0%B7%94%E0%B7%80+-+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
Friday, 02 December 2016 - 10:01
නිට්ටඹුව - පස්යාලේ හෝටල් කාමරයක පුද්ගල මළ සිරුරක්
18

Shares
2,197

Views
නිට්ටඹුව - පස්යාල ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයා ගත් බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම හෝටලයේම සේවය කරන 47 හැවිරිදි සේවකයෙක්.

සිරුර පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,176 Views
3,263 Views
2,652 Views
2,072 Views
1,931 Views
47,650 Views
Top