නිට්ටඹුව - පස්යාලේ හෝටල් කාමරයක පුද්ගල මළ සිරුරක්

Friday, 02 December 2016 - 10:01

%E0%B6%B1%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B9%E0%B7%94%E0%B7%80+-+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
නිට්ටඹුව - පස්යාල ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයා ගත් බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම හෝටලයේම සේවය කරන 47 හැවිරිදි සේවකයෙක්.

සිරුර පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories