Hirunews Logo
%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Friday, 02 December 2016 - 10:04
ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂක ලේකම්වරයා නම් කරයි
197

Shares
23,735

Views
ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආරක්ෂක ලේකම්වරයා ලෙස ජනරාල් ජේම්ස් මැතිස් නම් කර තිබෙනවා.

ඔහු ජනාධිපති බැරැක් ඔබාමාගේ මැදපෙරදිග ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයෙකු ලෙසයි සැලකෙන්නේ.

ඔබාමා පරිපාලනය ඉරානය සමග න්‍යෂ්ටික එකගතාවකට පැමිණි අතර, ජනරාල් ජේම්ස් මැතිස් ප්‍රකාශ කරන්නේ ඉරානය මැදපෙරදිග සාමයට සහ ස්ථාවරභාවයට විශාලතම තර්ජනය බවයි. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සුන් බුන් ගොඩකින් පිරුණු සංජිතාවත්ත පොදු ක්‍රීඩාංගනය (ඡායාරූප)
Monday, 05 December 2016 - 16:48
නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයෙන් ඉවත් කරන ලද ගොඩනැගිලි සුන්බුන් නොරොච්චෝල,කොයියාවාඩිය,සංජිතාවත්ත... Read More
News Image
Hiru News Programme Segments
938 Views
458 Views
1,792 Views
15,310 Views
3,126 Views
40,875 Views
Top