Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Friday, 02 December 2016 - 10:14
පාසල් දැරියක් ගැබිණියක් කළ අයෙකු අත්අඩංගුවට
1,128

Shares
135,390

Views
පාසල් දැරියක් පැහැරගෙන ගොස් දුෂණය කළ බවට චෝදනා එල්ලවූ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙක්.

පැහැරගත් දැරිය සින්නපාඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14 ක දැරියක් බව සදහන්.

සැකකරු සැප්තැම්බර් මස 09 වැනිදා අදාළ දැරිය පැහැරගෙන ගොස් තම සහෝදරයෙකුගේ නිවසකට ගෙනැවිත් ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
 
පොලිස් බාරයට ගත් දැරිය පුත්තලම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඇය මාසයක ගැබිණියක් බව හෙලිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විදෙස් සංචාරකයින්ගේ බක්මහ උළෙල
Monday, 17 April 2017 - 11:24
අප රටෙහි සංස්කෘතිය විඳහා දැක්වමින් අලුත්ගම මොරගල්ල ඊඩනි සංචාරක හෝටලයේ කළමනාකාරිත්වය විසින් මෙරට... Read More
News Image
Hiru News Programme Segments
1,452 Views
341 Views
3,322 Views
4,273 Views
11,260 Views
53,173 Views
Top